Monday, July 22, 2019

බලාපොරොත්තු

අපි බලාපොරොත්තුවෙන 
හැමදේම ලැබෙනවා නම් 
ජීවිතේ නියම රස නොදැනේවී....
නොලැබීම එක්ක ලැබෙන අත්දැකීම් 
කියාදේවි ජිවිතයේ 
නියම අරුත......



No comments:

Post a Comment