Thursday, July 25, 2019

කලාව යනු

කලාව යනු 
යථාර්ථය ඉදිරියෙහි තබා ඇති 
කැඩපතක් නොවේ. 
යථාර්ථය හැඩගස්වනු පිණිස 
හෙලනු ලබන යකුළ් පහරකි.

-බර්ටොල්ට් බ්‍රෙෂ්ට් -







picture edit by -sachini asha

බලය


ඔබට බලය අවශ්‍ය වන්නේ 
අනෙකාට හිරිහැර කරන්නේ නම් පමණි. 
එසේ නොමැති නම් 
සියල්ල ඉටුකර ගැනීමට 
ආදරය පමණක් ඔබට සෑහෙනු ඇත.


picture edit by -sachini asha

අම්මා තාත්තා වෙනුවෙන්




අම්මා තාත්තා වෙනුවෙන් 
කුමටද එක් දිනයක්.......
අද ඔබ ලෝකෙට පේන්න කරන ආදරය 
ඔවුන් වෙනුවෙන් ඔවුන් වෙත පුදන්න....

ඒ ආදරයෙන් වෝල් එක නොව 
ඔවුන්ගේ ජීවිත සරසන්න......

එතකොට හැකිවේවි අඩියෙන් අඩිය ඉදිවෙන 
මහලු මඩම් සදහටම අපෙන් ඈත් කරන්න....

ආදරේ නොපෙන්නුවත් සදහටම ආදරේ කරන...
අසිමන්තිකව ආදරේ කරන 
ඔයාලගේම ආදර  දුව.....

බුදු සරණයි 
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන 
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා 
අම්මේ..තාත්තේ...
හැමදාම ඔයාලා වෙනුවෙන් ....

තොරතුරු දැනගැනීමේ අයිතිය



තොරතුරු දැනගැනීමේ අයිතිය






තොරතුරු දැනගැනීම යනු කුමක්ද?


ප්රජාතන්ත්රවාදී ගති ලක්ෂණ සහිත රටක පුරවැසියන් විසින් තෝරා පත්කර ගන්නා  ලද නියෝජිත ආයතනයක(ආණ්ඩුවකක්රියාකාරීත්වය පිළිබඳව සොයා දැන ගැනීමේ නීත්යනුකූල අයිතිය එම රටේ පුරවැසියන් සතුව පැවතීමදූෂණයටවංචාවටඅසාධාරණයට වැටබැඳීමක් වනවා සේම රාජ්යයයේ කාර්යක්ෂමතාවය  වඩවන්නකිවිශේෂයෙන්ම ජනතා බදු මුදල් ආණ්ඩුව වියදම් කරන්නේ කෙසේදයන්න පිළිබඳව   පාරදෘෂ්යභාවයක් තිබීම සහ මූල් ගනුදෙනුටෙන්ඩර් පටිපාටි පිළිබඳව නිල තොරතුරු දැනගැනිමේ හා ලියවිලි පරීක්ෂා කිරීමේ අයිතිය පුරවැසියා සතුව තිබීම රටට යහපතකි.

එමෙන්මආණ්ඩුව විසින් ජනතාවට නොපමාව ඉටු කළ සේවාවන් රාශියක් පවතින අතර ඒවා සිදු නොවන්නේ නම්සාධාරණය ඉෂ්ටකර ගැනීම සඳහා නිශ්චිත ක්රමවේදයක්  තිබිය යුතුයඋදාහරණයක් ලෙසපුරවැසියන්ට අදාල රාජ් සේවාවරාජ් නිලධාරීන් විසින් නිසි ලෙස ඉටු නොකරන ලද්දේ නම්ඒවා කඩිනමින් ඉටුකර ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීමට නිත්යනුකූල හිමිකමක් ජනතාවට තිබිය යුතුයඑවැනි අවස්ථාවලදී රාජ් ආයතන වලින් නිල වශයෙන් තොරතුරු ලබා ගැනීමේ අවශ්යතාවය මතු වන අතර  සඳහා ගත යුතු ක්රියා පටිපාටිය පිළිබඳව රටක නීතිය තුළ නිශ්චිතව සඳහන් විය යුතුය.

මෙම සමස්තය තොරතුරු දැනගැනීමේ අයිතිය ලෙස සරළව හැඳින්විය හැකි අතර මේ   වන විට ජාත්යන්තර වශයෙන් පිළිගෙන ඇති මෙම අයිතිය ලෝකයේ බොහෝ රටවල  ක්රියාත්මක වෙමින් පවතී.

RTI යන කෙටි නමින් හඳුන්වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතියයිමේ සඳහා ඇතිකළ තොරතුරු දැනගැනීමේ පනත තුළින් පොදු අධිකාරීන්ගේ තොරතුරු ලබාගැනීම සිදුකළ හැකියතවත් ආකාරයකින් ගන්නේ නම් මෙම තොරතුරු දැනගැනීමේ පනත මගින්   පොදු කටයුතු සිදුකරන ආයතනවල සන්තකයේභාරයේ හෝ පාලනයේ ඇති   තොරතොරු සම්පූර්ණ වශයෙන්  හෝ කොටස් වශයෙන් ලබා ගැනීමේ හැකියාව ඇතඇතැම් රටවල්වල මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන්   සුරක්ෂිත කර ඇති අයිතියක් ලෙස දැකිය හැකියසැබවින්ම මෙම අයිතිය ”‍තොරතුරු  නිදහස”‍, විවෘත වාර්තා”‍, සන්ෂයින් නීතිය”‍ ලෙසටද අර්ථ දක්වනු ලබයිඇතැමුන් මෙය පුරවැසියන්ට රජය පිළිබඳ සහ රජයේ ක්රියාවන් පිළිබඳ තොරතුරු ලබාදෙන නීතිය   ලෙස මෙම තොරතුරු දැනගැනීමේ නිතිය හදුන්වනු ලබයිතොරතොරු දැනගැනීමේ   අයිතියට ප්රකාරව පොදු අධිකාරීන් දෙසට අවධානය යොමු කිරීමේදී පුරවැසියා  විසින් ඉල්ලා සිටින ඕනෑම තොරතුරක් ලබා දීමට බැදී සිටියිඑනම් ඕනෑම භෞතික ස්වරූපයකින් ඇති සටහන්ලේඛනසංදේශවිද්යුත් ලිපිමතඋපදේශමාධ් නිවේදන,   චක්  ලේඛනියමලොග් පොත්ගිවිසුම්වාර්තාක්ෂුද් සේයාපටශබ්ද පටිගත කිරීම්වීඩියෝ පටපරිගණක වාර්තාසාම්පල්ආදේශකහුවමාරු වන ලිපිසන්දේශනීති කෙටුම්පත්පොත්සිතියම්චිත්රූපසටහන්රූපමය හෝ ප්රස්තාරමය සටහන්,   සේයාපට යනාදී වර්ග 43ක් සහ තවත් එවැනි දේ පුරවැසියා ඉල්ලා සිටින තොරතුරක්      ලබාදීමට පොදු අධිකාරීන්ට නොහැකිනම්  යම් කෙනෙකුගේ පුද්ගලික තොරතුරු,   ජාතික ආර්ථිකයජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවයවාණිජ රහස් හෝ   බුද්ධිමය දේපළපුද්ගලික වෛද් වාර්තා,පාර්ලිමේන්තු වරප්රසාදවලට හානි කරන තොරතුරුඅධිකරණ අපහාසය හෝ අධිකරණයේ අපක්ෂපාතී බවට හානි කරන    තොරතුරුප්රසිද්ධ විභාගයක් පිළිබඳ තොරතුරු හෝ මැතිවරණ කොමසාරිස් විසින් පැවැත්වූ මැතිවරණයක් පිළිබද තොරතුරු ආදී තොරතුරු ලබාදීමට නොහැකි තොරතුරු ලෙස හැදින්විය හැකිය.

ජාත්යන්තර ආදර්ශ

තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳ පනතක් ලෙව ප්රථම වරට සම්මතකරගෙන    ඇත්තේ 1766 වසරේ ස්වීඩනයේදී  මෙය පුවත්පත් නිදහස පිළිබඳ පනත වන අතර   මෙමගින් ජනතාවට රාජ් ආයතනවලින් තොරතුරු ලබාගැනීමේ අයිතිය තහවුරු කර තිබේ. 1946 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිය   පිළිගෙන තිබෙන අතර  අනුව යමින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයේ (1948) සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්යන්තර සම්මුතියේ (1966) 19 වැනි වගන්ති දෙක යටතේ දේශසීමාවකින් තොරව අපක්ෂපාතීව තොරතුරු සෙවීමේ සහ ලබාගැනීමේ අයිතිය තහවුරු කර දී ඇතආසියාවේ පමණක් රටවල් 19   පාර්ලිමේන්තු පනත් මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිගෙන ඇතදකුණු   ආසියාව තුළ ඉන්දියාවපාකිස්තානයබංග්ලාදේශය හා නේපාලය යන රටවල්වල තම ජනතාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කර දී තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය සක්රීය ලෙස ක්රියාත්මක වෙමින් ජනතා ප්රසාදය හිමිකරගෙන ඇති රටක් ලෙස ඉන්දියාව හඳුනාගත හැකි වේමෙම තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගනු ලැබුවේ 2005 දී වන අතර දැනුවත් පුරවැසියන්  ප්රජාතන්ත්රවාදයට අනිවාර්යයෙන්ම අවැසි බව එහි පූර්විකාවේ සඳහන් කර ඇතජනතාව ඉල්ලා සිටින තොරතුරු ලබා නොදෙන (ප්රතික්ෂේප කරන), තොරතුරු දීම  ප්රමාද කරන සහ සාවද් තොරතුරු ලබා දෙන රාජ් නිලධාරීන්ගෙන් අය කර ගත යුතු දඩ මුදල පැහැදිලිවම සඳහන් වන්නේ  ඉන්දියානු නීතිය තුළ මෙම නීතියට අනුව   ඉන්දියාවේ සෑම රාජ් ආයතනයක්ම මහජන තොරතුරු නිලධාරියෙකු පත්කර ගත     යුතු අතර ඕනෑම පුරවැසියෙකුට අවශ් හේතු කාරණා නොදක්වා රජයේ ආයතනවලින් තොරතුරු ඉල්ලා සිටීමට අයිතියක් ඇත 

මෙම තොරතුරු දැනගැනීමේ පනත මෙරට තුළ  පිහිටුවා ඇත්තේ මෙරට විනිවිදභාවය,   රජයේ වගකිව යුතු බවදූෂණයට එරෙහිව ජනතාව ආරක්ෂා කිරීම මෙන්ම ප්රතිපත්ති සැකසීමට මහජන සහභාගිත්වය ලබා ගැනීම ආදී කරුණු ප්රායෝගිකව ක්රියාවට   නැංවීම මූලික කරගැනීමටය.

රටක් ඉතා සාර්ථක ලෙස ප්රජාත්රන්තවාදය ක්රියාත්මක කිරීමේදී තොරතුරු ඉතා   වැදගත් සාධකයක් වේරටක පුරවැසියා හට තම රාජ්යයේ කාලීන දේශපාලනික,   සමාජීය සහ ආර්ථික ගැටළු දැනට පවතින ක්රියාවලිය පිළිබඳ දැනුවත් බවක් තිබිය    යුතුයමෙකී කාරණය තුළ පුරවැසියා දැනුමෙන් සන්නද්ධ කිරීමේ වගකීම පැවරී   ඇත්තේ මාධ්යයවේදියා සතුවයිමෙහිදී මාධ්යයවේදියා සතු වගකීම ඉතා පුළුල්   පරාසයක් කරා  විහිද යයියම් සිදුවීමක් පිටුපස ඇති සත් කරුණු  ඌන ප්රකාශයෙන් හෝ අතිශයෝක්තියක් නොමැතිව පුරවැසියා කරා ගෙනයාමේ මූලික  වගකීම   මාධ්යයවේදියා සතුවේ.

රටක තොරතුරු දැනගැනීමේ අයිතිය ක්රියාත්මක කිරීමට ජනමාධ්යයවේදීන්ගේ   ක්රියාවලිය මූලික ලෙස බලපානු ලබයිමෙකී සාධක නිසා ඔවුන් යම් වාර්තාකරණයක යෙදීමේදී  එය නිවැරදි සහ උසස් තත්ත්වයෙන් යුක්ත විය යුතුය.

තොරතුරු මුලාශ් මාධ්යවේදියෙක් විසින් අනාවරණය නොකළ යුතු  අතර මාධ්යවේදීන් විසින්  සඳහා අවශ් යොමු කිරීම සිදුකළ යුතුයමාධ්යවේදීන් විසින් තොරතුරු   මූලාශ් අණාවරණය කළ යුතු නොවුණද හැමවිටම තොරතුරු මූලාශ් ආශ්රය කිරීම මාධ්යවේදීන් විසින් කළ යුතුයරටක සිව්වන ආණ්ඩුව ලෙස  නිරන්තරයෙන් හඳුන්වනු ලබන ජනමාධ් වූ කලී මහජන සුබසිද්ධියට අදාළ ආණ්ඩුවේ ක්රියාවන් පිළිබඳ   තොරතුරුඑකී තොරතුරු හෙළිකිරීමෙන් යම් අධිකාරියක් වෙත සෘණාත්මක බලපෑමක් ඇතිවන්නේ වුවද සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීමට යටත් කිරීමට සමත් විය යුතුයමේ අනුව ගවේෂණාත්මක ජනමාධ්යවේදයජනමාධ් විසින් පුරවැසියන් සහ   ප්රජාතන්ත්රවාදය වෙත ප්රධාන වශයෙන් දායකත්වය ලබාදෙන එක් ක්රමයක් වේ.   ජනතාවගෙන් බහුතරය සිය තොරතුරු දැනගැනීමේ අයිතිය සෘජු සහ පුද්ගලික   ක්රමයකින් භාවිතා නොකරන්නේය යන කාරණය අප විසින් සැලකිල්ලට ගැනීමේදී   ගවේෂණාත්මක මාධ්යවේදයේ මෙකී සුවිශේෂීභාවය අතිශය වැදගත් බව පෙනී යයිතොරතුරු දැනගැනීමේ අයිතිය ගවේෂණාත්මක මාධ්යවේදයේ අතිශය වැදගත්   මෙවලමක් බව සනාථ වී ඇතමේ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිය මාධ්යවේදීන්   සඳහා අතිශයින්ම වැදගත් වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කිරීම තුළින් මාධ්යවේදීන්ට ලද හැකි මූලික   ප්රතිලාභ 

විශ්වාසවන්තභාවය සහ නිරවද්යතාවය
හරවත් (හොඳකතාවක්
සමාජ වටිනාකම

තොරතුරු ඉල්ලීම් හරහා ප්රවෘත්ති සහ තොරතුරු සඳහා වූ විශ්වාසනීය සහ නිල   මූලාශ්රයන් මාධ්යවේදීන්ට ලබාගත හැකියඑසේම කරුණුසංඛ්යාලේඛන සහ වැඩිදුර විස්තර මගින් මාධ්යවේදීන් සතුව තිබෙන තොරතුරු තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා  මෙය යොදාගත හැකියතොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මෙම නීති 
සම්පාදනය ඔස්සේ  මාධ්යවේදීන් හට තම වාර්තාකරණය ඉතා සහසුවෙන් සහ 
විශ්වාසනීය දත්ත එකතු කරමින් වාර්තා  කිරීමට අවශ් පසුබිම සකසා දෙනු ලැබේ.